Dura Diga Nobala Song Lyrics – Denuwan Kaushaka

Presenting you Dura Diga Nobala Song Lyrics” by Denuwan Kaushakawhose was given by Denuwan Kaushaka. The song name is Dura Diga Nobala written by Uma.

Song Details

Song NameDura Diga Nobala
Singer (s)Singer
LyricsLyrical
MusicUma

Dura Diga Nobala Song Lyrics

තේරී රිදුනාම දුන් වේදනා
දැනූනා සෙනේහේ කාටත්වඩා….

මා ලග හිටියා – අම්මා ඔයා….

දුර දිග නොබල මං වැරදිත් කරන්නැතී
හිත රිදෙන්න වචන කියල ඔබ හඩන්නැතී…
මගෙ දුකේහි මට වඩා ඔබ තැවෙන්නැතී
ජීවිතේ මගෙ නමින් කැප කරන්නැතී
මට දුන් ඒ ආදරයට තාම ණය ඇතී

අම්මේ ඔබ ලබන්න මං පිං කරන්නැතී
ඒ ආදරෙ මං ලබාපු වරම වෙන්නැතී…

මගෙ දුකේහි මට වඩා ඔබ තැවෙන්නැතී
ජීවිතේ මගෙ නමින් කැප කරන්නැතී
මට දුන් ඒ ආදරයට තාම ණය ඇතී

මා ලග හිටියා – අම්මා ඔයා….
මා ලග හිටියා – …..අම්මා…..

Lyrics written by:- Uma

Music Video

This is the end of Dura Diga Nobala Song Lyrics”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *